Home උණුසුම් පුවත් නිහඬ කාලය අද මැදියම් රැයේ සිට..

නිහඬ කාලය අද මැදියම් රැයේ සිට..

නිහඬ කාලය අද මැදියම් රැයේ සිට..

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රචාරක කටයුතු අද (සැප්තැම්බර් 18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඒ අනිවාර්ය ‘නිහඬ කාලය’ ආරම්භ කරමිනි.

2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 3ක් පමණි.

ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here