Home උණුසුම් පුවත් උසස් පෙළ විභාග දින ප්‍රකාශයට

උසස් පෙළ විභාග දින ප්‍රකාශයට

උසස් පෙළ විභාග දින ප්‍රකාශයට

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25  දා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 25 දා සිට දෙසැම්බර් 20 දක්වා විභාගය පැවැත්වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව පැවසුවේ අද(13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here