Home දේශීය පුවත් උණුසුම් පුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදලා

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදලා

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදලා

ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිටත් ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂ බෙදාහැරීම් සිදුකල ඊයේ දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදා හැරුණු බව එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කීය.

අද දිනයේ සිට ලබන 14 වනදා දක්වා තවදුරටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනතාව වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here