fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදලා

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් බෙදලා

    ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 70ක් පමණ මේ වනවිටත් ජනතාව වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    විශේෂ බෙදාහැරීම් සිදුකල ඊයේ දිනයේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 25කට ආසන්න සංඛ්‍යාවක් ජනතාව වෙත බෙදා හැරුණු බව එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ කීය.

    අද දිනයේ සිට ලබන 14 වනදා දක්වා තවදුරටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනතාව වෙත බෙදාහරින බව තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img