Home උණුසුම් පුවත් කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය බෙදාහැරීම ප්‍රශ්නයක් නම් මේ අංකවලට කියන්න

කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය බෙදාහැරීම ප්‍රශ්නයක් නම් මේ අංකවලට කියන්න

කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය බෙදාහැරීම ප්‍රශ්නයක් නම් මේ අංකවලට කියන්න

අංජනා මල්ලවාරච්චි

කොවිඩ් වසංගතය හේතුවෙන් කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය බෙදාහැරීම ක්‍රමවත් කිරීම සඳහා ඇතිවන බාධාවලට විසඳුම් දීමට දුරකථන අංක තුනක් හඳුන්වා දී තිබේ.

පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත .

පසු සම්පත් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිරෝෂන් ගමගේ 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) – 0718101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 0718589004 යන දුරකථන අංකවලට අමතා තම නිෂ්පාදන පිළිබද ගැටලු ඉදිරිපත් කළ හැකිය.

කිරි, බිත්තර හා මස් නිෂ්පාදනය බෙදාහැරීම සදහා ජංගම රථ ලබාගැනීමට ද එම අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here