Home දේශීය පුවත් උණුසුම් පුවත් වගා ණය වහාම කපාහැරේ

වගා ණය වහාම කපාහැරේ

වගා ණය වහාම කපාහැරේ

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක‍ළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here