Home උණුසුම් පුවත් ජනපති අපේක්ෂකයන්ගේ විවාදයට අදින් පස්සේ ප්‍රශ්න දෙන්න බෑ

ජනපති අපේක්ෂකයන්ගේ විවාදයට අදින් පස්සේ ප්‍රශ්න දෙන්න බෑ

ජනපති අපේක්ෂකයන්ගේ විවාදයට අදින් පස්සේ ප්‍රශ්න දෙන්න බෑ

මෙවර ජනාධිපතිවරණයේදී, ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමු කළ හැකි කාලය අදින් (2දා) අවසන් වන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු අදියර එළැඹෙන 07 වැනිදා පැවැත්වේ.

දෙවන අදියර 8 වැනිදා සහ තෙවන අදියර 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

පහත දැක්වෙන සබැඳිය ඔස්සේ එම ප්‍රශ්න යොමු කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.

ගූගල් පෝරමය:
https://bit.ly/presidentialDebate 2024

තවද මාර්තු 12 ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවීම මගින් ද ජනතාවට තම ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව පවතිනවා.

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/march12movement

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here