Home දේශීය පුවත් උණුසුම් පුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) සිදුකිරීමට නියමිතව තිබේ.

තැපෑලට භාරදීමෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පැවසීය.

ඒ අනුව අදාළ බෙදාහැරීමේ කටයුතු හෙට සිට සිදු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here