Home දේශීය පුවත් උණුසුම් පුවත් පොහොට්ටුවෙන් ගිය අයට නාමල්ගෙන් ආරාධනාවක්

පොහොට්ටුවෙන් ගිය අයට නාමල්ගෙන් ආරාධනාවක්

පොහොට්ටුවෙන් ගිය අයට නාමල්ගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ සියලු‍දෙනාට නැවත‍ පක්ෂය සමග එක්වන ලෙස එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ආරාධනා කරයි.

කරන්දෙණියේ දී ඊයේ (29) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් හෙතෙම මේ බව කියාසිටියේ ය.

මහින්ද රාජපක්ෂ නැවැත්වූ තැනින් තමන් රට ගොඩනැගීමේ වැඩපිළිවෙල ලබන 22 වැනිදායින් පසුව සිදුකරන බව ද ඔහු එහිදි වැඩිදුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here