Home උණුසුම් පුවත් බලයට ආවම රට හදන හැටි රනිල් -සජිත් අද එළිදක්වයි

බලයට ආවම රට හදන හැටි රනිල් -සජිත් අද එළිදක්වයි

බලයට ආවම රට හදන හැටි රනිල් -සජිත් අද එළිදක්වයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක‍්වේ.

ඒ අනුව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹදී එළිදැක්වීමට නියමිත ය.

‘පුළුවන් ශ්‍රී ලංකා දැක්ම’ මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බව වාර්තා වේ.

මේ අතර සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද (29) මහනුවරදී එළිදැක්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here