Home උණුසුම් පුවත් පුංචි ඡන්දයේ වැඩත් අරඹයි

පුංචි ඡන්දයේ වැඩත් අරඹයි

පුංචි ඡන්දයේ වැඩත් අරඹයි

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇති බව සඳහන් වේ.

ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here