Home උණුසුම් පුවත් ජල ගාස්තු පහළට

ජල ගාස්තු පහළට

ජල ගාස්තු පහළට

2024 අගෝස්තු 21 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධිත ජල ගාස්තු පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ගාස්තු සූත්‍රය අනුව ජල ගාස්තු අඩු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සංශෝධිත ජල ගාස්තු සහිත ගැසට් නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2398-14_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here