Home උණුසුම් පුවත් අලි සබ්‍රිට තවත් ඇමතිකමක්

අලි සබ්‍රිට තවත් ඇමතිකමක්

අලි සබ්‍රිට තවත් ඇමතිකමක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ඔහු දරනු ලබන විදේශ අමාත්‍ය ධුරයට අමතරව අදාළ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අලි සබ්‍රි මහතා, නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව එම අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතේ පැවතිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here