Home උණුසුම් පුවත් සතියක් පුරා ග්‍රාම නිලධාරීන් කරන්න හදන දේ..

සතියක් පුරා ග්‍රාම නිලධාරීන් කරන්න හදන දේ..

සතියක් පුරා ග්‍රාම නිලධාරීන් කරන්න හදන දේ..

හෙට(12) සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධයට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here