Home ක්‍රීඩා ටෝකියෝ ඔලිම්පික් නියෝජනයට නිලූකටත් වරම්

ටෝකියෝ ඔලිම්පික් නියෝජනයට නිලූකටත් වරම්

ටෝකියෝ ඔලිම්පික් නියෝජනයට නිලූකටත් වරම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න මෙවර ජපානයේ ටෝකියෝ හී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සහභාගිවීමට සුදුසුකම් ලබා ඇත.

ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට ඔහුට මේ සමග අවස්ථා තුනක් හිමිව තිබේ. නිලූක කරුණාරත්න සිය ක්‍රීඩා ජීවිතයේ පළමු වරට ඔලිම්පික් උළෙලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරන්නේ 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිමිපික් උළෙලය. එහිදී ඔහු ශ්‍රී ලංකාන නියෝජනය කළ ඔලිම්පික් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළේය. අනතුරුව ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here