Home උණුසුම් පුවත් රටේම සංචරණ සීමාව තවත් සතියකින් දීර්ඝ කෙරේ

රටේම සංචරණ සීමාව තවත් සතියකින් දීර්ඝ කෙරේ

රටේම සංචරණ සීමාව තවත් සතියකින් දීර්ඝ කෙරේ

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here