Home දේශීය පුවත් උණුසුම් පුවත් සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

අංජනා මල්ලවආරච්චි

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම ස්ථාන මේ මස තිස් වන දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය.

වසා තැබෙන කාලය වෙනුවෙන් දඩ මුදල් අය කිරීමක් සිදු නොවන බව ද ජයකොඩි මහත්මිය කීවාය.

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ප්‍රධාන ලේකම්වරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here