Home දේශීය පුවත් මාස 08 කට ඉන්ධන සැපයීම සිංගප්පූරු සමාගම් දෙකකකට පැවරේ

මාස 08 කට ඉන්ධන සැපයීම සිංගප්පූරු සමාගම් දෙකකකට පැවරේ

මාස 08 කට ඉන්ධන සැපයීම සිංගප්පූරු සමාගම් දෙකකකට පැවරේ

අද සිට ලබන වසරේ ජනවාරි 31 දක්වා මාස 08 ක කාලයක් මෙරටට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගම් දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට එසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ඊයම් ප්‍රතිශතය 92 භාණ්ඩයේ පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ඕවසීස් එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමටත් ඊයම් ප්‍රතිශතය 92 ඛාණ්ඩයේ තවත් පෙට්‍රල් තොගයක් සහ සුපිරි ඩීසල් මෙරටට ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුවව සිංගප්පූරුවේ පෙට්‍රෝචයයිනා සමාගමටත් පිිරිනැමීමට නියයමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here