Home උණුසුම් පුවත් කෙහෙළිය‍ගේ අපලේ තාම ඉවර නෑ -තවත් විමර්ශනයක්

කෙහෙළිය‍ගේ අපලේ තාම ඉවර නෑ -තවත් විමර්ශනයක්

කෙහෙළිය‍ගේ අපලේ තාම ඉවර නෑ -තවත් විමර්ශනයක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ ඔහුට එරෙහිව සිවිල් පුරවැසියෙක් කරන ලද එම කොමිසමට ලද පැමිණිල්ලක් මත ය.

ඔහු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ එම අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ නිල රථ දෙකක් අමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසුව යළි භාර නොදී අවභාවිත කරන බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here