Home උණුසුම් පුවත් දුම්රිය වර්ජනය ඉවරයි

දුම්රිය වර්ජනය ඉවරයි

දුම්රිය වර්ජනය ඉවරයි

වර්ජනයේ නිරත වූ දුම්රිය රියැදුරන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

ඒ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එසේවුවත් මෙතෙක් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වී නොමැති බවට වාර්තා වන අතර දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු වනු ඇති බව සඳහන් ය.

ඒ අනුව හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here