fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වර්ජනය ඉවරයි

    දුම්රිය වර්ජනය ඉවරයි

    වර්ජනයේ නිරත වූ දුම්රිය රියැදුරන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ.

    ඒ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

    එසේවුවත් මෙතෙක් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වී නොමැති බවට වාර්තා වන අතර දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු වනු ඇති බව සඳහන් ය.

    ඒ අනුව හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව සඳහන්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.