Home උණුසුම් පුවත් රනිල් යළි පාර්ලිමේන්තුවට

රනිල් යළි පාර්ලිමේන්තුවට

රනිල් යළි පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව යළිි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් එකම ජාතික ලැයිස්තු අසුන සඳහා ය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙතෙක් කලක් එම මන්ත්‍රී අසුන හිස්ව පැවතුනේ කිසිවකු ඒ සදහා පත්නොකිරීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here