Home විදේශීය පුවත් ටාසන් ගුවන් අනතුරකින් මරුට

ටාසන් ගුවන් අනතුරකින් මරුට

ටාසන් ගුවන් අනතුරකින් මරුට

ලෝක ප්‍රකට “ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්” හි ටාසන්ගේ චරිතයට පණපෙවූ ජෝ ලාරා ගුවන් අනතුරකින් අමෙරිකාවේ ටෙනසී හිදී මියගොස් තිබේ.

58 හැවිරිදි ඔහු 66 වියැති සිය බිරිඳ සහ පවුලේ පස් දෙනෙකු සමග පෞද්ගලික ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටියදී යානය නෙෂ්විලේ හි පර්සි ප්‍රිස්ට් විලට කඩා වැටී ඇත.

ඔවුන් ෆ්ලොරිඩාවේ පාම් බීච් වෙත යමින් සිට ඇත.

යානයේ 7 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවකු දිවි ගලවාගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here