Home උණුසුම් පුවත් උසස් පෙළ ප්‍රතිඵල ගැන ආරංචියක්

උසස් පෙළ ප්‍රතිඵල ගැන ආරංචියක්

උසස් පෙළ ප්‍රතිඵල ගැන ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here