Home උණුසුම් පුවත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සුබ අලුත් අවුරුද්දක් වේවා!

2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි.

අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන බව රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුුවේ සඳහන් වෙයි.

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලොව පුරා වෙසෙන මුළුමහත් ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන් පිරි, නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි නිව්ස්වේව් අප කාර්යමණ්ඩලයෙන් සුබපැතුම්!!!

මීළඟට යෙදෙන නැකැත් චාරිත්‍ර පහතින් දැක්වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here