Home COVID සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට එන්නත දීම උපායමාර්ගික පියවරක් – GMOA

සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට එන්නත දීම උපායමාර්ගික පියවරක් – GMOA

සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට එන්නත දීම උපායමාර්ගික පියවරක් – GMOA

අංජනා මල්ලවාරච්චි

සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදීම ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් නොව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත් උපායමාර්ගික පියවරක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයින්ගේ මාපියන් 13,000 කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබෙන බව ද ඒ මෙරට එන්නත් ලබාදුන් මුළු සංඛ්‍යාවෙන් 1%කට වඩා අඩු සංඛ්‍යාවක් බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි.

එහෙත් ඇතැම් වෘත්තීය සමිති නායකයින් එන්නත් ලබා ගැනීම සෞඛ්‍ය සේවකයින් සලකන්නේ යැයි ද එය වැරදි අර්ථකථනයක් යැයි ද ලේකම්වරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here