Home COVID එන්නත්කරණය වේගවත් වෙයි

එන්නත්කරණය වේගවත් වෙයි

එන්නත්කරණය වේගවත් වෙයි

අංජනා මල්ලවආරච්චි

කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ වන විට මෙරට පුද්ගලයින් 341541 දෙනෙකුට ලබා දී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 521470 දෙනෙකුටද රුසියාවේ නිෂ්පාදිත sputnik වී එන්නතේ පළමු මාත්‍රාව 14984 දෙනෙකුටද ලබාදී තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මීට පෙර පුද්ගලයින් 925242 දෙනකුට ලබාදී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here