Home දේශීය පුවත් දේශපාලනය කොටස් එකලස් කළ මෝටර් රථය සමග හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට

කොටස් එකලස් කළ මෝටර් රථය සමග හිටපු නාගරික මන්ත්‍රීවරිය අත්අඩංගුවට

0
කොටස් එකලස් කළ මෝටර් රථය සමග හිටපු නාගරික  මන්ත්‍රීවරිය අත්අඩංගුවට

නීති විරෝධි ලෙස කොටස් එකලස්කර භාවිතා කළ මෝටර් රථයක් භාවිතා කළ කොළඹ මහා නගර සභාවේ හිටපු මන්ත්‍රීවරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පනස් හය හැවරදි එම නාගරික මන්ත්‍රීවරිය කොළඹ 13 පදිංචිකාරියකි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (26) කළ වැටලීමකින් මෝටර් රථය සමග හිටපු මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම මන්ත්‍රීවරියව අද (27) අධිකරණයට ඉදිරිපත් කරන බව ද අජිත් රෝහන මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here