Home උණුසුම් පුවත් කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

කෝප් කමිටුව වේගයෙන් හිස්වෙයි -තවත් මන්ත්‍රීලා 2ක් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාසමාණික්කම්, හේෂා විතානගේ යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ වනවිට එරාන් වික්‍රමරත්න, දයාසිරි ජයසේකර, චරිත හේරත්, එස්තඑම්. මරික්කාර මහතා ද ඇතුළුව මන්ත්‍රීවරුන් 6 දෙනකු කෝප් කමිටු සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

නව කෝප් සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා‍ගේ පත්කිරීමට විරෝධය පළකරමින් මෙම ඉවත් වීම් සිදුවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here