Home උණුසුම් පුවත් ඉඩමක් දෙන්නම් කියා මුදල් වංචා කළ පොලිස් කතක් අත්අඩංගුවට

ඉඩමක් දෙන්නම් කියා මුදල් වංචා කළ පොලිස් කතක් අත්අඩංගුවට

0
ඉඩමක් දෙන්නම් කියා මුදල් වංචා කළ පොලිස් කතක් අත්අඩංගුවට

ඉඩමක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාගෙන වංචා කළ පොලිස් කාන්තාවක් නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙම වංචාව සිදුකර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 05 වෙනිදා බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here