Home උණුසුම් පුවත් ලහිරු තිරිමාන්න රිය අනතුරක

ලහිරු තිරිමාන්න රිය අනතුරක

0
ලහිරු තිරිමාන්න රිය අනතුරක

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ මාර්ගයේ පුංචිකුලම ප්‍රදේශයේ දී අද උදෑසන 7.45ට පමණ ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

ලොරි රථය හා මෝටර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තහිරුතිරිමාන්නත් මෝටර් රථයේ ගමන්කරමින් සිටි ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර සිට අනුරාධපුරයට පැමිණෙමින් සිටියදී බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here