ආනයනික කිරිපිටි මිල ලබන සිකුරාදා (මාර්තු 15) සිට අඩුකිරීමට රජය සූදානම් වෙයි.
ඒ අනුව කිරිපිටි කිලෝ 1ක පැකට්ටුවක මිල රුපියල් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට අපේක්ෂා කරයි.
මේ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.