Home උණුසුම් පුවත් කතක් ඉන්න නිවසක් ගිනිතියලා

කතක් ඉන්න නිවසක් ගිනිතියලා

0
කතක් ඉන්න නිවසක් ගිනිතියලා

මුහුදු මාර්ගයෙන් බෝට්ටුවකින් පැමිණ අල්ලපිඩි හී පිහිටි නිවසකට පහරදී ගිනි තබා පළාගිය පිරිසක් අත්අඩංගුවට ගැනීමට කයිඩ්ස් පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඇන්ටනීස්ටා නැමැති කාන්තාව පදිංචිව සිටින නිවසට මෙසේ පහරදී ඇති බව පොලීසිය කියයි.

පසුගිය 02 වෙනිදා රාත්‍රි මෙම පහරදීම සිදුකර ඇත.

මෙම පහරදීම හා ගිනි තැබීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here