Home COVID චීන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් කටුනායකට

චීන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් කටුනායකට

චීන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් කටුනායකට

චීනය විසින් නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගයක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ වෙසක් පොහොය යෙදී ඇති අද වැනි සුබ දිනෙක මෙය ගෙන්වීමට හැකිවීම ඔවුන් එක් අතකින් සතුටට පත්වන බවයි.

පෙර එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබූ අතර අසීරු අවස්ථාවේදී මෙලෙස ඉක්මනින් එන්නත් ලබා දිම් ගැන ජනපති ස්තුපලකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here