Home උණුසුම් පුවත් රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි

රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි

රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි

මුදල් අමාත්‍යාංශය විසින් රජයේ ක්‍රියාකාරී සැලැස්ම ඊයේ(29) දින ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ මත පදනම්ව මෙම සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි.

රට තුළ තිරසාර ආර්ථිකයක් සහ යහපාලනයක් ගොඩනැගීමට රජය දක්වන කැපවීම මෙයින් තවදුරටත් පෙන්නුම් කෙරෙන බව හෙතෙම කියාසිටී.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රාජ්‍ය පාලන විනිශ්චය තක්සේරුව(GDA) අවසන් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

කාර්තුමය වශයෙන් නිකුත් කරනු ලබන රජයේ නවතම ක්‍රියාකාරී සැලැස්ම පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Government-Action-Plan-Update-29022024-.pdf” title=”Government Action Plan – Update 29022024″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here