Home උණුසුම් පුවත් ෆොන්සේකා සජබයේ පුටුවලින් ඉවත් කිරීම ගැන උසාවි නියෝගයක්

ෆොන්සේකා සජබයේ පුටුවලින් ඉවත් කිරීම ගැන උසාවි නියෝගයක්

ෆොන්සේකා සජබයේ පුටුවලින් ඉවත් කිරීම ගැන උසාවි නියෝගයක්

සමගි ජන බලවේගය පක්ෂයේ තනතුරුවලින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දින 14ක කාලයක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු SJB සාමාජිකයින් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් අද (ජනවාරි 19) මෙම නියෝගය නිකුත් කළේය.

දැනට සමගි ජනබලවේගයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here