Home උණුසුම් පුවත් ගුරු සේවයට ගත් උපාධිධාරීන් බඳවාගැනීම් අතරමඟ ඇණහිටලා

ගුරු සේවයට ගත් උපාධිධාරීන් බඳවාගැනීම් අතරමඟ ඇණහිටලා

ගුරු සේවයට ගත් උපාධිධාරීන් බඳවාගැනීම් අතරමඟ ඇණහිටලා

ගුරු සේවයට උපාධිධාරීන් 22,000ක් බඳවාගන්නට පියවර ගත් නමුත් ඒ සඳහා අධිකරණ තීන්දු ලැබෙන තුරු එම බඳවා ගැනීම් නතර වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පවතින නීතිමය ගැටලු විසඳා ගන්නා තුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා කියාසිටී.

අධ්‍යාපන පරිපාලන සේවයේ 1,000ක පමණ පුරප්පාඩු තිබෙන බවත්, ගුරු උපදේශක සේවයේ ද විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here