Home උණුසුම් පුවත් හෙටත් සෞඛ්‍ය වර්ජනයක්

හෙටත් සෞඛ්‍ය වර්ජනයක්

හෙටත් සෞඛ්‍ය වර්ජනයක්

රජයේ රෝහල්වල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් හෙට පෙරවරු 6.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

මුදල් අමාත්‍යාංශය සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීම ඊට හේතුව බව එම සංගම් කියයි.

මෙම වර්ජනය සඳහා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහභාගි නොවේ.

වෛද්‍යවරුන්‍ට ලබාදෙන රුපියල් 35000ක DAT දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෑත කාලයේදී සෞඛ්‍ය වර්ජන නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here