Home දේශීය පුවත් උණුසුම් පුවත් කම්හලක් ගිනිගනී

කම්හලක් ගිනිගනී

කම්හලක් ගිනිගනී

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි හඳුන්කූරු කර්මාන්ත ශාලාවක ගින්නක් ඇතිවී තිබේ.

මේ හේතුවෙන් පන්නිපිටිය – මල්වරාව මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇත.

තත්ත්වය පාලනය සඳහා ගිනි නිවීමේ රථ 4ක් සහ ගිනිනිවීමේ භටයින් 20 දෙනකු පමණ යොදවා ඇතැයි වාර්තා වේ.

හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here