Home උණුසුම් පුවත් පොලීසිය ඉදිරිපිට ඇති මීගොඩ ආර්ථිකයේ වෙඩි තබා ලොකු කොල්ලයක්

පොලීසිය ඉදිරිපිට ඇති මීගොඩ ආර්ථිකයේ වෙඩි තබා ලොකු කොල්ලයක්

0
පොලීසිය ඉදිරිපිට ඇති මීගොඩ ආර්ථිකයේ වෙඩි තබා ලොකු කොල්ලයක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි වෙළඳ සැලකට අද අලුයම කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා මුදල් කොල්ලකා පළාගොස් ඇත.

වෙඩි වැදුණු එම වෙළඳ සැලේ මුදල් අයකැමිවරිය හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.

ඇය අවුරුදු 23ක් වයසැති මීගොඩ පදිංචිකාරියකි.

පොලිස් ස්ථානය ආසන්නයේම පිහිටි මෙම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ මෙම වෙඩි තැබීම ගැන පොලීසියට වෙළඳුන් කෑ ගසා පවසන තුරු කිසිදු නිලධාරියෙක් පිටතට පැමිණ බලා නොමැති බවට චෝදනාවක්ද මේ වන විට එල්ලවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here