Home උණුසුම් පුවත් රටපුරා මදුරු කීට ඝනත්වය පහළට

රටපුරා මදුරු කීට ඝනත්වය පහළට

රටපුරා මදුරු කීට ඝනත්වය පහළට

රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිටෝ දර්ශක අගය 20 – 25 අගයක් දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එම අගය 10 – 15 දක්වා පහත වැටී ඇති බවයි.

කෙසේවෙතත් කාලගුණයෙහි පවතින ක්ෂණික වෙනස් වීම් හමුවේ බිටෝ ඝණත්වය නැවත ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන මහතා පැවසුවා.

එබැවින් තමන් අවට පරිසරය නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here