Home උණුසුම් පුවත් කහටාන විහාරයකදී හිමිනමකට වෙඩිතබා ඝාතනය කරලා

කහටාන විහාරයකදී හිමිනමකට වෙඩිතබා ඝාතනය කරලා

0
කහටාන විහාරයකදී හිමිනමකට වෙඩිතබා ඝාතනය කරලා

කලපලුවාවේ ධම්මරතන නැමැති ස්වාමීන් වහන්සේ නමක් මීට සුළු මොහොතකට පෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ ගම්පහ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසිමින් සිටියදී ය.

උන්වහන්සේ අසල වෙනත් පන්සලක වැඩ වාසය කරන හිමිනමක් බව සඳහන් ය.

මෙම විහාරයට පැමිණ උන්වහන්සේ ජ්‍යෙතිශ්‍ය සම්බන්ධ කටයුතුවල නිරත වීම සිදුකරයි.

අද දින උන්වහන්සේ ඝාතනයට ලක්වන අවස්ථාවේදී ද එම විහාරයේ වැඩසිටිමින් ජ්‍යෙතිෂ්‍ය කටයුතු සිදුකරමින් සිට ඇත.

මෝටර් රථයකින් පැමිණි තිදෙනකු විසින් උන්වහන්සේට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here