Home උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය සේවා ගැන දැනගන්න Hotline එකක්

අත්‍යාවශ්‍ය සේවා ගැන දැනගන්න Hotline එකක්

අත්‍යාවශ්‍ය සේවා ගැන දැනගන්න Hotline එකක්

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහා සෑම දිනකම 24 පැයේම ක්‍රියාත්මක දුරකථන අංකයක් රජය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1965 අංකය ඔස්සේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විස්තර ලබා ගත හැකිය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ අරලියගහ මන්දිරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙම අත්‍යවශ්‍ය සේවා සඳහා විශේෂ ඇමතුම් අංකය ස්ථාපනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here