Home උණුසුම් පුවත් විදුලි ගාස්තුව ගැන තීරණය අද

විදුලි ගාස්තුව ගැන තීරණය අද

විදුලි ගාස්තුව ගැන තීරණය අද

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කරන ලද සංශෝධිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (22) රැස්වීමට නියමිතය.

අදාළ තීරණයට එළැඹීමෙන් පසු, යෝජනාව සහ මහජන උපයෝගිතා කොමිසමේ තීරණය සති තුනක කාලයක් ප්‍රසිද්ධියට පත් කිරීමට අපේක්ෂිත ය.

ඒ අනුව ජනතා ප්‍රතිචාරය මත පදනම්ව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගාස්තු සංශෝධනය කිරීමට ද සූදානම් ය.

අවසාන ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here