Home කාළගුණය ඔරුවක් පෙරළී සිසුවෙක් මරුට

ඔරුවක් පෙරළී සිසුවෙක් මරුට

0
ඔරුවක් පෙරළී සිසුවෙක් මරුට

පොකිරිස්සන් ඇල්ලීමට එලා තිබුණු දැලක් රැගෙන ඒමට මුහුදට යමින් තිබුණු ඔරුවක් අද (24) අලුයම පෙරලීමෙන් එහි ගමන් කරමින් සිටි පාසල් සිසුවෙක් දියේ ගිලී මියගොස් තිබේ.

දහසය හැවරදි එම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටියෙකි. තවත් තිදෙනෙක් සමග ඔහු ඔරුවේ නැගී ගමන් කරමින් සිටියදී අයහපත් කාලගුණික තත්වය හමුවේ ඔරුව පෙරළී ඇතැයි ගාල්ල පොලීසිය කියයි. මෙම සිසුවා ගාල්ල දෙවට පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here