Home උණුසුම් පුවත් ‘අස්වැසුම’ ගැන විමර්ශනයක්

‘අස්වැසුම’ ගැන විමර්ශනයක්

‘අස්වැසුම’ ගැන විමර්ශනයක්

මහත් ආන්දෝලනයකට තුඩදුන් අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය.

මේ අතර තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ⁣ශෙහාන් සේමසිංහ මහතා කියයි.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි, වැඩබලන මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here