Home උණුසුම් පුවත් බොධිසත්ව කියාගත් මහින්ද රිමාන්ඩ්

බොධිසත්ව කියාගත් මහින්ද රිමාන්ඩ්

බොධිසත්ව කියාගත් මහින්ද රිමාන්ඩ්

තමා අවලෝකිතේෂ්වර බෝධිසත්ව නමින් හඳුන්වා ගනිමින් බුදු දහමට නිගාවන අන්දමට දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය දුන් නියෝගයකට අනුවයි.

මහින්ද කොඩිතුවක්කු නමැත්තා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුට එරෙහිව ලද පැමිණිල්ලකට අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here