Home උණුසුම් පුවත් සුරාබදු -කැසිනෝ -හෝටල් බලපත් ගාස්තු ඉහළට

සුරාබදු -කැසිනෝ -හෝටල් බලපත් ගාස්තු ඉහළට

සුරාබදු -කැසිනෝ -හෝටල් බලපත් ගාස්තු ඉහළට

සුරාබදු, කැසිනෝ, හෝටල් වාර්ෂික බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

2024 ජනවාරි 12 සිට මෙය ක්‍රියාත්මක ය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ නියෝගය නිකුත් කර තිබේ.

මේ අනුව ස්කාගාර බලපත්, බෝතල් කිරීමේ බලපත්, මත්පැන් වාර්ෂික තොග බලපත්, සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් වාර්ෂික බලපත්‍ර ගාස්තු ඉහළ ගිය ආකාරය පහතින් දැක්වේ.

කෙසේ වෙතත්, රාත්‍රී සමාජශාලා සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 500,000 සිට රු. 250,000 ක් දක්වා අඩුකර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/698731371-Excise-Ordinance-Gazette-01-2024.pdf”]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Casino-Regulation-Date-2024-01-12-Gazette-No-2366-33.pdf” title=”Casino Regulation- Date 2024-01-12 Gazette No-2366-33″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here