Home උණුසුම් පුවත් අපරාධකරුවන් කටුනායක ගුවන්තොට හරහා ඇවිත් ගිහින් හමාරයි

අපරාධකරුවන් කටුනායක ගුවන්තොට හරහා ඇවිත් ගිහින් හමාරයි

අපරාධකරුවන් කටුනායක ගුවන්තොට හරහා ඇවිත් ගිහින් හමාරයි

ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) ස්ථාපිත කර තිබේ.

ඒ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ විය හැකි පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ය.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ පියවර ගෙන ඇත.

කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සම්බන්ධව මෙරටින් පිටත්ව යන හෝ පැමිණෙන පුද්ගලයන් හඳුනාගැනීමේ අරමුණින් මෙම පද්ධතිය ස්ථාපනය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here