Home උණුසුම් පුවත් නවසීලන්තයේ වෙලින්ටන් වෙත ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලින්ටන් වෙත ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලින්ටන් වෙත ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලින්ටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණිනි.

ඒ අනුව කටයුතු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කර ඇත.

ශ්‍රී ලාංකිකයන් සැළකිය යුතු සංඛ්‍යාවක් නවසීලන්තයේ රැකියාවල සහ වැඩිදුර අධ්‍යාපනයෙහි නිරතව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here